Friday, May 29, 2015

ගුගල් වෙතින් ඡායරැප සදහා නොනවතින ඉඩක්


සැහෙන කාලයකට පස්සේ ලියන්න හදන්නේ ගුගල් වෙතින් ලබා දෙන විශේෂිත දෙයක් ගැන තමයි. අද සිට තමන් ගේ ඡායරැප සහා විඩියෝ බැකප් කිරිම සදහා නොනවතින ඕන් ලයින් ඉඩක් ලබා දි තිබෙනවා. මෙය අන් කවර සේවයකටත් වඩා වටිනවා
නොමිලේ ලබා දෙන නිසා. මෙය ios, Android , Mac සහා Windows සදහා ලබා දි තිබෙනවා. අවශ්‍යය වන්නේ තමන් ගේ gmail ගිණුම පමණයි. වැඩි විස්තර සදහා Google photos වෙත පිවිසේන්න. මෙම සේවය Sky drive, Flickr සහ icloud ඉක්මවා යන සේවයකි. මෙය ගුගල් ආයතනයේ cloud-based storage service එකක් ලෙස එක්වනවා ඇත.


No comments:

Post a Comment