Saturday, December 13, 2014

2014 වසරේ පුද්ගලයා Tim cook

සැම වසරක වගේම මෙම වසරේත් ටයිම් සගරාවේ වසරේ පුද්ගලයා ලෙස නම් කර ඈත්තේ වර්තමාන ඇපල් සමාගමේ විධායක නිළධාරි වන Tim Cook මහතා. ඔහු එම තැනට පත්විම සදහා විශේෂිත වු කරැණු කිහිපයක් උපයෝගි වි තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියන 3

Google Sphere Camera (අංශක 360 දර්ශණය)

Add caption
අද කියන්න යන්නේ Google මගින් හදුන්වා දුන් තවත් වැදගත් සේවාවක් ගැන තමයි. අැත්තටම මෙම සේවය ගැන දන්න අයත් අැති මොකද ගුගල් මැප් ඒකේ මෙ සම්බන්ධ ඡායරැප තිබෙන නිසා. මෙම මෘදුකාංගය මුලින්ම පැමිණියේ අැත්තටම අැපල් දුකරථන සදහා තමයි.