Showing posts with label Mac. Show all posts
Showing posts with label Mac. Show all posts

Friday, May 29, 2015

ගුගල් වෙතින් ඡායරැප සදහා නොනවතින ඉඩක්


සැහෙන කාලයකට පස්සේ ලියන්න හදන්නේ ගුගල් වෙතින් ලබා දෙන විශේෂිත දෙයක් ගැන තමයි. අද සිට තමන් ගේ ඡායරැප සහා විඩියෝ බැකප් කිරිම සදහා නොනවතින ඕන් ලයින් ඉඩක් ලබා දි තිබෙනවා. මෙය අන් කවර සේවයකටත් වඩා වටිනවා

Thursday, June 5, 2014

පහසුවෙන් 2014 වර්ෂයේ නිවාඩු දින Outlook, Gmail , Hotmail මගින්

ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනය කරන ගමන් කලින් වසර වලදි මෙන් මා විසින් ලබා දුන් වර්ෂයේ නිවාඩු දින මේ වසර සදහත් කල් තියාම පහසුවෙන්ම ඔබට දැන ගැනිම සදහා ඔබගේ Gmail, Hotmail , Outllook හා මැක් පරිඝණක භාවිතාකර ලබා ගත හැකියි. එය ඉතාමත් පහසුවෙන් ඕනැම අයෙකුට සකස් කර ගත හැකි ගොනුවක්. වෙබ් අඩවියේ ඇතිවු යම්කිසි වෙනස් කම් කිහිපයක් නිසා පරණ සටහන දැනට යාවත්කාලින වි නොමැති බව කිවයුතුයි.