Webmail / Mac සදහා ( ඔබ භාගත කරගන්නා .ics ගොනුව මැක් වලදි නම් කෙලින්ම විවෘත වන අතර වෙබ් මේල් සදහා Upload කිරිමක් සිදු කල යුතුයි. )
ස්ථාපනය කර ගැනිමට පියවර Outlook සදහා
1.Double click “OUTLOOK.HOL” file.
2. Select Sri Lanka and click OK.
3. If the following pop-up appears, click Yes to proceed.
ඔබ භාවිතා කරන්නේ Outlook 2003 / 2007 නම් පහත පියවර අනුගමනය කරන්න
1. Outlook දැනට භාවිතා කරමින් සිටි නම් එයින් ඉවත් වන්න
2. Copy attached “OUTLOOK.HOL” file to the respective location
Outlook 2007: C:\Program Files\Microsoft Office\Office12\1033\
Outlook 2003: C:\Program Files\Microsoft Office\Office11\1033\
3. It will prompt to replace the existing file. Click OK.
4. නැවත විවෘත කරන්න Outlook application. හා පහත පියවර අනුගමනය කරන්න.
5. Tools – Options
6. Options window – Calendar Options
7. click Add Holidays.
8. tick the Sri lanka & click ok
9. Click Yes .
ඔබ විසින් මතක තබා ගත යුතු ප්‍රධානතම කරැණ වන්නේ මෙම පියවර කිහිපය නැවත නැවත කිරිමෙන් වැළකි සිටින්න. එසේ සිදු කිරිමෙන් ඔබගේ නිවාඩු දින duplicate විය හැකියි.
No comments:
Post a Comment