Showing posts with label Movie. Show all posts
Showing posts with label Movie. Show all posts

Thursday, June 5, 2014

Hachi කවුරැත් නැරඹිය යුතු චිත්‍රපටියකි

Hachi
අද කියන්නේ තාකෂණය ගැන හෝ ඇපල් ගැන නම් නෙමෙයි. එළකිරි වගේ තවත් ලස්සන හා ගොඩක් දුක හිතේන චිත්‍රපටියක් ගැන තමයි. මේ ගැන කියන්න ඕනි කියලා හිතුනේ මෙහි තියෙන සංවේදි බව හා ඉන් ඉගෙන ගැනිමටත් යමක් ඇති නිසයි. මෙම චිත්‍රපටිය බලපු අයත් ඇති. මෙය සත්‍යය සිදුවිමක් ඇසුරෙන් 2009 වසරේදි මෙය නිර්මාණය කරලා තියෙන්නේ.